ජාතික වීරයන්ගේ නම් හූනන්ට දාලා නින්දා කරන්නෙපා! ඕන නම් උන්ට රනිල් සජිත් මංගල කියලා දාන්න! – විමල් (video)

August 21, 2019 at 10:51 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවට ආවේණික හූනු විශේෂ හයක් සඳහා ජාතික වීරයන්ගේ නම් යෙදීම පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගියදා පාර්ලිමේන්තුවේ දී දැඩිව දෝෂ දර්ශනයට ලක් කළේය.

ඔහු සඳහන් කළේ නැට්ටෙන් ඇල්ලූ විට දෙකට කැඩෙන හූනන්ට බූටෑවේ රටේ රාල කොහුකුඹුරේ රටේ රාල නන්දිමිත්‍ර ගෝඨයිම්බර වැනි රටම පිළිගත් ජාතික වීරයන්ගේ නම් නොදමා රනිල් සජිත් මංගල ලෙස එම හූනන් නම් කළ යුතු බවය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස