දකුණු ආසියාවේ හොඳම ශෛල්‍ය වෛද්‍ය කණ්ඩායම ශ්‍රී ලංකාවේ!

January 31, 2019 at 3:20 am | by admin

බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාව මගින් දකුණු ආසියානු කළාපයේ පැවැත් වූ තරඟයකින් දකුණු ආසියාවේ හොඳම ශල්‍ය වෛද්‍ය කණ්ඩායමට හිමි සම්මානය ශ්‍රී ලංකාවට හිමි වී තිබේ. BMJ South Asia 2018 නමින් හඳුන්වන මෙම සම්මානය හිමිව ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශල්‍ය වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශල්‍ය වෛද්‍ය විශේෂඥ බවන්ත ගමගේ ඇතුළු කණ්ඩාම මෙම සම්මානය දිනා තිබේ. මෙය ශ්‍රී ලංකාවේ ශල්‍ය වෛද්‍ය ඉතිහාසයේ සන්ධිස්ථානයක් ලෙස සැලකෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස