කුමාර් ධර්මසේන දෙවන වරටත් ICC විනිසුරු සම්මානය දිනයි!

January 22, 2019 at 8:14 am | by admin

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වූ වර්තමානයේ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයකු ලෙස කටයුතු කරන කුමාර් ධර්මසේන මහතාට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දෙවන වරටත් වසරේ විශිෂ්ටතම ක්‍රිකට් විනිසුරුවරයාට හිමි ඩේවිඩ් ෂෙපර්ඩ් සම්මානය ලබා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස