ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුණ ගැසීම සඳහා පැමිණි ඇමති රාජිත සේනාරත්න පැමිණ ඇතැයි වාර්තා වෙයි.
කෙසේ වුවද ඇමතිවරයා හමු වීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ අනුව රාජිත සේනරාත්න මුල් ගේට්ටුවෙන්ම හරවා යවා ඇති බව වැඩි දුරටත් වාර්තා වෙයි.
මෙයට පෙර ද අවස්ථා ගණනාවක දී ඇමති රාජිත ගෝඨාභය රාජපක්ෂ කඳවුරට පිල් මාරු කිරීමට මහත් උත්සාහයක් දැරූව ද ඒ සියලු ප්රයත්න අසාර්ථක විය.
ඒ සුදු වෑන් රියදුරෙකු සහ ආබාධිත රණවිරුවන් සමග ගෝඨාභය රාජපක්ෂට එරෙහිව මාධ්‍ය හමු පැවැත්වීමට පෙරය.