ගෝඨාභය අත්අඩංගුවට ගත යුතුයි! – මුජිබර් රහ්මාන්

July 7, 2019 at 10:13 am | by emanisa.lk

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගතයුුතු බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් පවසයි.

ඒ ඇවන්ගාර්ඩ් සමාගම සමග ගිවිසුම් අත්සන් කරමින් ඔවුන්ට විශාල බලතල ප්‍රමාණයක් ලබා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ නිසාය.

මෙම ගිවිසුම මගින් ජනතා මුදල් අවභාවිතයට පරිසරයට හැදුවේ හිටපු ආරක්ෂක ලේකම්වරයා බැවින් ඔහු අත්අඩංගුවට ගත යුතු බව හෙතෙම පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස