ගෝඨාට හරියන අගමැති මම! අපි දෙන්නා අඳින්නෙත් එක වගේ! නරකද මාව අගමැති කළොත්! – සජිත් ජනපති හීනයෙන් අගමැති හීනයට…

January 13, 2020 at 9:09 am | by emanisa.lk

රට ගොඩනැගීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ ඔහු සමඟ එක්ව කටයුතු කිරීම තමාට ගැටලුවක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (12) පස්වරුව් කැස්බෑවේ පැවති ජනහමුවක් අමතමිනි.

“සියලු පාර්ශ්ව එකතු කරන් ජයග්‍රාහී ගමන යනවා. අපි පක්ෂය ආරක්ෂා කරනවා. පක්ෂය කඩලා තනතුරු ගන්න සූදානම් නෑ.

ඉදිරි මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙනවා. නරකද අපේ පාර්ශ්වයෙන් අගමැති පත් කළොත්?

මම ලෑස්තියි ජනපති සමඟ වැඩ කරන්න. දෙන්නම අඳින්නෙත් එක විදියටනේ. කරන දේවල්වල මහා පරස්පරයක් දකින්නේ නෑ. දෙගොල්ලෝ එකතුවෙලා රට හදන්න ලෑස්තියි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස