කහ සිවුරු ඇන්දා කියලා සංඝයාට ගරු කරන්න ඔ්න නෑ! – මංගලගල

November 21, 2019 at 2:27 pm | by emanisa.lk

සංඝයා කහ සිවුරු හැඳ සිටි පමණින් ගෞරවය බලාපොරොත්තු නොවිය යුතු බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.

ඔවුන් සිද්ධාර්ථ ගෞතමයන් දේශනා කළ ධර්මයේ සැබෑ ගෝලයන් බවට පත්ව එම ගෞරවය උපයා ගත යුතු බව ඔහු අවධාරණය කරයි.

සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස