මංගල පරාජයෙන් වියරු වැටෙයි! තිසරණයෙන් සංඝ රත්නය ඉවත් කරයි!

November 17, 2019 at 2:05 pm | by emanisa.lk

“මගේ රට වෙනුවෙන් වැළෙපෙමි. මගේ රටට ද්විරත්නයේ පිහිටයි! බුදුන් හා ධර්මය ශ්‍රී ලංකාව සමග සිටිත්වා” යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර සිය ට්විටර් ගිණුමේ ප්‍රකාශයක් කරමින් පවසයි.

ජනපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව බොහෝ වේලාවකට පසුව මුදල් අමාත්‍යවරයා මෙම අදහස සිය ට්විටර් ගිණුම ඔස්සේ පළ කළේය.

බෞද්ධයන් බුද්ධ, ධම්ම, සංඝ යන තිසරණයේ පිහිට පැතීම මිස බුද්ධ ධම්ම යන ද්විරත්නයේ පිහිට පැතීමක් සිදුකරන්නේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස