සංඝයා කහ සිවුරු හැඳ සිටි පමණින් ගෞරවය බලාපොරොත්තු නොවිය යුතු බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.
ඔවුන් සිද්ධාර්ථ ගෞතමයන් දේශනා කළ ධර්මයේ සැබෑ ගෝලයන් බවට පත්ව එම ගෞරවය උපයා ගත යුතු බව ඔහු අවධාරණය කරයි.
සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.