ඕස්ට්‍රේලියාවට ලකුණු 87 ක ජයක්!

June 15, 2019 at 8:33 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ලන්ඩන්හි කෙනින්ග්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (15) පැවැති ලෝක කුසලාන තරගයේදී ඕස්ට්‍රේලියානු පිල ලකුණු 87 ක පහසු ජයක් අත්කර ගත්තේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 334 ක් ලබාගත්තේය. ඕවර 45.5 කදී ශ්‍රී ලංකා පිලට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 247 ක් පමණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස