ලෝක කුසලාන තරඟාවලියේ පළමු තරඟයෙන්ම ශ්‍රී ලංකාවට කඩුලු 10ක දැවැන්ත පරාජයක්!

June 1, 2019 at 10:06 pm | by admin

ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම එක්වූ පළමු තරගයෙන් දරුණු පරාජයක් ලැබීය.

නවසීලන්තයට එරෙහිව පැවැති තරගයේදී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 136ට සීමා වූ අතර නවසීලන්තය පන්දුවාර 16.1කදී කිසිවෙකු නොදැවී ඉලක්කය පසුකර ගියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස