කොටි කල්ලියක් ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණය ඉදිරියේ විරෝධතාවක! (video)

June 15, 2019 at 6:27 pm | by emanisa.lk

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරගය පැවැත්වෙන ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ හිතවාදීන් පිරිසක් විරෝධතාවක නිරත වී ඇත.

ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදු වූ බව දැක්වෙන විවිධ විරෝධතා පුවරු කොටි දජ ප්‍රදර්ශනය කරමින් ඔවුන් විරෝධතාවයේ නිරත වනු දැකගත හැකිය.

ඇමරිකාව ඇතුළු ලොව පුරා රටවල් ගණනාවක් තහනම් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර තිබෙන එල්.ටි.ටි.ඊ. සංවිධානයේ ධජද ප්‍රදර්ශනය කරමින් 30කට ආසන්න පිරිසක් ඕවල් ක්‍රිඩාංගනය ඉදිරිපිට මෙලෙස විරෝධතාවක නිරත වීම ත්‍රස්තවාදය ඉදිරියේ බටහිර රටවල් දක්වන දෙබිඩි පිළිවෙත ප්‍රදර්ශනය කරයි. තාලිබාන් හෝ ISIS සංවිධානවලට මෙවැනි විරෝධතා පැවැත්වීමට කිසිදු අවස්ථාවක එම රටවල් ඉඩ ලබා දෙන්නේ නැත.

 

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *