රටේ පැවති තත්ත්වය නිසා හරියට පුහුණුවීම් කරන්නත් බැරවුණා! – දිමුත් කරුණාරත්න

May 4, 2019 at 11:36 am | by admin

රට තුළ පැවති තත්ත්වය හමුවේ සැලසුම් කළ පරිදි සිය පුහුණුවීම් සිදුකිරීමට අවස්ථාව නොලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ඉදිරි දින කිහිපය තුළ පුහුණුවීම් සිදුකර කණ්ඩායමේ මානසිකත්වය ඉහළ නංවා ගැනීමට අපේක්‍ෂා කරන බවයි.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඳුම එළිදැක්වීම වෙනුවෙන් මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස