ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නම් කරයි! ක්‍රීඩක ලැයිස්තුව මෙන්න..!

April 18, 2019 at 6:16 pm | by admin

2019 ලෝක කුසලානය ක‍්‍රිකට් එක්දින තරඟාවලිය සඳහා ක්‍රීිඩකයන් 19 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළේය. ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය එළඹෙන මැයි මාසයේ එංගලන්තයේ ආරම්භ වීමට නියමිතය.

මෙම කණ්ඩායමේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත්කර ඇති අතර දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, අකිල ධනංජය වැනි ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම සංචිතයට ඇතුලත්ව නැත.

අද දින නිවේදනය කළ ලංකා ක්‍රිකට් සංචිතය මෙසේය.

දිමුත් කරුණාරත්න – නායක
කුසල් ජනිත් පෙරේරා
කුසල් මෙන්ඩිස්
ඇන්ජලෝ මැතිව්ස්
ධනංජය ද සිල්වා
තිසර පෙරේරා
ඉසුරු උදාන
ලසිත් මාලිංග
මිලින්ද සිරිවර්ධන
ජීවන් මෙන්ඩිස්
අවිශ්ක ප්‍රනාන්දු
සුරංග ලක්මාල්
ලහිරු තිරිමාන්න
නුවන් ප‍්‍රදීප්
ජෙෆ්රි වැන්ඩසේ
කසුන් රාජිත
ඇන්ජලෝ පෙරේරා
ඕෂල ප‍්‍රනාන්දු
වනිදු හසරංග

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස