එජාපය දිස්ත්‍රික්ක 22ටම තරඟ කරනවා! – අලියා දෙපළු වීම තහවුරු කරමින් අකිල මැකොට දන්වයි…

March 7, 2020 at 1:09 pm | by emanisa.lk

එළඹෙන මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහාම තරඟ කරන බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මැතිවරණ කොමිසන් සභාව වෙත දන්වා තිබේ.

මේ අතර එජාප සජිත් පාර්ශ්වය සමගි ජන බලවේගය ලෙස දුරකතනයෙන් තරඟ වැදීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර දෙපාර්ශ්වයමෙ මේ වන විටත් සිය අපේක්ෂකයන් තෙරීමේ කටයුතු ද අරඹා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස