ආණ්ඩුව ගොඩක් සල්ලි අච්චු ගැහුවා! වහාම රු. 5000 දෙන්න! – නලින් බණ්ඩාර

May 22, 2020 at 8:21 am | by emanisa.lk

මැතිවරණ කොමසාරිස් සඳහන් කළේ රු. 5000 ජනතාවට නොදෙන ලෙස නොව ඊට ප්‍රාදේශීය දේශපාලකයන් මැදිහත් වීම නතර නරවන ලෙස යැයි සමගි ජන බලවේගයේ මැතිවරණ අපේක්ෂක නලින් බණ්ඩාර පවසයි.

ආණ්ඩුව ඕනෑ තරම් මුදල් අච්චු ගසා ඇති බවත් ඉන් 20%ක්වත් ජනතාව අතර බෙදා දී නොමැති බවත් පවසන නලින් බණ්ඩාර වහාම රු. 5000 ජනතාවට බෙදා දෙන ලෙස ඉල්ලයි.

https://www.facebook.com/963749206973515/posts/3567151736633236/

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස