මැතිවරණයක් පැවැත්විය යුත්තේ අවසාන කොරෝනා රෝගියාද හමු වී සති දෙකකට පසුවයි! – සජිත් පිල..

May 20, 2020 at 1:54 pm | by emanisa.lk

ලංකාවේ අවසාන කොරෝනා රෝගියාද සුවපත් වී සති දෙකක් ගිය පසු මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම රටේ ජනතාවගේ මතය වී ඇතැයි සමගි ජනබලවේගයේ අපේක්ෂක අජිත් මාන්නප්පෙරුම සඳහන් කරයි.

මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීට රටේම ජනතාව දැඩිව විරුද්ධ බවත් තමන් පෙනී සිටින්නේ ද රටේ පොදු මතය වෙනුවෙන් බවත් ඔහු අවධාරණය කළේය.

එනිසා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුත්තේ අවසන් කොරෝනා රෝගියාද සුවපත් වී කිසිදු කොරෝනා රෝගියෙක් නැති තත්ත්වයක් යටතේ යයිද ඔහු සඳහන් කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස