ආණ්ඩුවේ ඇමරිකන් සිටිසන් පචේ අතේ පත්තුවෙයි! ගෝඨා සහ බිරිඳ නුගේගොඩ විවේකාරාමයේ දී ඡන්දය දමයි! (video)

November 16, 2019 at 9:57 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ බිරිඳ අයෝමා රාජපක්ෂ අද (16) උදෑසන නුගේගොඩ පැඟිරිවත්ත ශ්‍රී විවේකාරාම ඡන්ද මධ්‍යස්ථානයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේය.

කෙසේ වුවද ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරු සහ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාධරයන් දිගින් දිගටම ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ මෙන්ම ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ ද ඇමරිකානු පුරවැසියන් බවත් ඔවුන්ට මේ රටේ ඡන්ද බලය පවා නොමැති බවත්ය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස