ගෝඨාගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසියි! ඇමරිකාව ආණ්ඩුව නිකුත් කළ සහතිකය මෙන්න?

July 30, 2019 at 3:18 pm | by emanisa.lk

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කළ බව සඳහන් ලේඛනයක් අන්තර්ජාලයේ හුවමරු වෙයි.

කෙසේ වුවද ගෝඨාභය රාජපක්ෂගේ සමීපතම ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙය ව්‍යාජ ලෙස සැකසූ ලියවිල්ලක් බවය.

කෙසේ වුවද මේ වන විට ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි වී ඇති බවත් ඔහු පසුගියදා වෛද්‍ය ප්‍රතිකාර පිණිස සිංගප්පූරුව බලා ගියේ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් මගින් බවත් වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස