ගෝඨා මිරිහානේ දී සජිත් හම්බන්තොට දී සහ අනුර පංචිකාවත්තේ දී ඡන්දය දෙති!

November 15, 2019 at 8:25 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ නුගේගොඩ මිරිහාන පැඟිරිවත්ත ශ්‍රී විවේකාරාමයේ දී සිය ඡන්දය භාවිත කරනු ඇත.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස හම්බන්තොට අභයපුර සුරනිමල කනිෂ්ඨ විද්‍යාලයේ දී සිය ඡන්දය භාවිත කරනු ඇත.

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක පංචිකාවත්ත අභයසිංහාරාමයේ දී ද සිය ඡන්දය භාවිත කරනු ඇත.

ගෝඨාභය රාජපක්ෂට මෙරට ඡන්ද බලය නොමැති බවට දඹර අමිල හිමි ඇතුළු ඇතැම් කණ්ඩායම් ගෙන ගිය ප්‍රචාරය හෙට උදෑසන නිෂ්ප්‍රභ වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස