අපේ ලකුණ මොකක් වුණත් මේ ආණ්ඩුව ගෙදර යවනවාමයි! – මනූෂ

February 16, 2020 at 10:19 pm | by emanisa.lk

එක්සත් ජාතික පෙරමුණ ගොඩනඟන සන්ධානයේ  සලකුණ කුමක් අලියා හංසයා හදවත හෝ කුමක් වුවත් ආණ්ඩුව පරාජය කර ගෙදර යවන බව ස්ථිර යැයි මනූෂ නානායක්කාර පවසයි.

සිය කඳවුරේ ඡන්ද සලකුණ පිළිබඳ මතුව ඇති අර්බුුදය ගැන මාධ්‍ය නැඟූ පැනයකට පිළිතුරු දෙමින් හෙතෙම මෙසේ පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස