ආණ්ඩුව ජනතා අපේක්ෂා බිඳලා! අපි සජිත්ගේ හදවත ශක්කිමත් කරනවා! – පාඨලී, මනෝ, හකීම්

February 12, 2020 at 6:56 pm | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් බිහි වූ නව සන්ධානයට තමන් ද එකතු වන බව පාඨලී චම්පක, මනෝ ගනේෂන් සහ රවුෆ් හනීම් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

වත්මන් ආණ්ඩුව ජනතා අපේක්ෂා බිඳ දමමින් දේශපාලන දඩයමක නිරත වන බවත් තමන් පසුගිය සමයේ එජාපය සමග එක්ව රටට විශාල දේශපාලන ජයග්‍රහණ ප්‍රමාණයක් දිනාදුන් බවත් එමගින් වැඩි දුරටත් පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස