මහේෂ් සේනානායක වෙනුවෙන් එජාපය ඇප මුදල් තැන්පත් කරයි..

October 6, 2019 at 10:07 am | by emanisa.lk

ජාතික ජනතා පක්ෂයේ විදුලි බුබුල යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ජාතික ජනතා ව්‍යාපාරය නියෝජනය කරන හිටපු හමුදාපති මහේෂ් සේනානායක වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ශ්‍රීනාත් පෙරේරා විසින් ඇප මුදල් තැන්පත් කර තිබේ.

මහේෂ් සේනානායක ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂට හිමි වන සිංහල බෞද්ධ ඡන්ද කැඩීමට බවට සහ ඒ පිටුපස සිටින්නේ ඇමරිකානු ආධාර ලබන සර්වෝදය දේශෝදය වැනි NGO සහ එජාපය බවට චෝදනා නැඟෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස