මහින්ද කනෙන් එල්ලපු අපි ගෝඨා එල්ලන්නේ කකුල් දෙකෙන්! – හේෂා විතානගේ

October 16, 2019 at 7:36 am | by emanisa.lk

එදා මහින්ද රාජපක්ෂ රාජපක්ෂ කනෙන් එල්ලූ තමන් ගෝඨාභය රාජපක්ෂ එල්ලන්නේ කකුල් දෙකෙන් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි.

තව දින කිහිපයකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ ගේම් එක හරි අතට කරකවන විට ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරු ගොස් නතර වීමට සිදුවනු ඇතැයි ද අවධාරණය කළේය.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහභාගී වූ රත්නපුර ජනහමුවක දී ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස