මගේ ඇඟේ ඇටයක් ගාණේ දේශභිමාණය පිරිලා! පක්ෂ නායකයා නොවුණ නිසා ඒක එළියට ආවේ නෑ! – සජිත්

December 19, 2019 at 11:50 pm | by emanisa.lk

පසුගිය ජනාධිපතිවරණයේ දී තමන්ට දේශාභිමාණය පදනම් කරගත් දේශහිතෛෂි සැබෑ ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමට තමන්ට අවස්ථාව නොලැබුණේ තමන් පක්ෂ නායකත්වයේ නොසිටි නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස පවසයි.

ලංකාහිතෛෂි ප්‍රතිපත්තියක අවශ්‍යතාව අද රට හමුවේ ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

දේශහිතෛෂිභාවය අලුත් දෙයක් නොව සිය ලේ මස් ඇට නහරවල ඇති ගුණාංග බව ද හෙතෙම පැවසීය.

ජනාධිපතිවරණයේදී සහාය දුන් ජනතාවට ස්තූති කිරීම සඳහා අගලවත්ත බෙල්ලන ප්‍රදේශයේ පැවැත් වූ ජන හමුක දී ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස