මං දේශපාලනයෙන් සමුගන්නවා! රනිලුත් ගෙදර යනවා නම් හොඳයි! – ජෝන්

November 27, 2019 at 10:20 pm | by emanisa.lk

තම ආසනයත් තරුණයකුට පවරා දේශපාලනයෙන් සමුගැනීමට සූදානම් හිටපු ඇමති ජෝන් සෙනෙවිරත්න පවසයි.

තම වසර 42ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ බවත් සෑමදාම තනතුරු බදාගෙන සිටිය යුතු නැති බවත් හෙතෙම පවසයි.

එජාප නායක රනිල් වික්‍රමසිංහ ද දැන් තරුණයකුට අවස්ථාව ලබාදිය යුතු බවත් ඒ සඳහා දැනට සිටින්නේ සජිත් ප්‍රේමදාස බවත් ජෝන් අමරතුංග වැඩි දුරටත් සඳහන් ක⁣ළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස