පක්ෂයේ අලුත් මන්ත්‍රීලාට විනය උගන්වන්න ඕන! – ජොන්

September 1, 2019 at 5:55 am | by emanisa.lk

ප්‍රථමයෙන්ම කළ යුත්තේ පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන්ට විනය කියාදීම බව සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග පැවසීය.

එසේම ජනාධිපති අපේක්ෂකයා තෝරගත යුත්තේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම බවත් කෙතරම් අපේක්ෂකයන් සිටියත් අවසානයේ තෝරාගන්නා අපේක්ෂකයාට සියලුදෙනාම එකඟ විය යුතු බවත් අමාත්‍යවරයා කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස