ජාතික ගීය දෙමළ බසින් ගායනා කළ යුතුයි! – හර්ෂ

January 12, 2020 at 11:36 am | by emanisa.lk

නිදහස් දිනයේදී ජාතික ගිය සිංහල සහ දමිල භාෂා ද්විත්වයෙන්ම ගායන කල යුතු බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

එළඹෙන නිදහස් දින උත්සවයේදී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීමට වත්මන් රජය තීරණය කර තිබේ.

මේ සම්බන්ධව ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කරන්නේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම නිත්‍යානුකූල බවත් එය නීතියට වඩා ජාතික සමගියට වැදගත් බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස