ජනපති තවත් පොරොන්දුවක් ඉටුකරයි! වැට් බද්ද 8% දක්ව පහළට!

November 27, 2019 at 4:15 pm | by emanisa.lk

පසුගිය ආණ්ඩුව 15% දක්වා ඉහළ දැමූ වැට් බද්ද 8% දක්වා අඩු කිරීමට අාණ්ඩුව තීරණය කර තිබේ.

අද (27) රැස් වූ පළමු කැබිනට් හමුවේ දී මෙම තීන්දුව ගෙන තිබේ.

ජනතාවට මහත් පීඩාවක් බවට පත්ව ඇති බදු අඩුකර සරල බදු ක්‍රමයක් හඳුන්වා දෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවැණයට පෙර ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස