ලුනු බද්දක්, තෙල් බද්දක් සහ කැවිලි බද්දක් ගෙවන්න සූදානම් වෙන්න!

January 20, 2019 at 1:21 am | by admin

සිගරට් සඳහා බදු ගැසූ ආකාරයටම ඉදිරියේ දී තනි සිගරට්ටුව අලෙවි කිරීම තහනම් කරන බවත් අනතුරුව රස කැවිලි, ලුනු සහ තෙල් සඳහා ද බදු ගසන බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස