ජනපති ගෝඨා මුණ ගැහෙන්න ගිය රාජිත හිස් අතින් හරවා යැවේ!

November 19, 2019 at 5:15 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුණ ගැසීම සඳහා පැමිණි ඇමති රාජිත සේනාරත්න පැමිණ ඇතැයි වාර්තා වෙයි.

කෙසේ වුවද ඇමතිවරයා හමු වීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව රාජිත සේනරාත්න මුල් ගේට්ටුවෙන්ම හරවා යවා ඇති බව වැඩි දුරටත් වාර්තා වෙයි.

මෙයට පෙර ද අවස්ථා ගණනාවක දී ඇමති රාජිත ගෝඨාභය රාජපක්ෂ කඳවුරට පිල් මාරු කිරීමට මහත් උත්සාහයක් දැරූව ද ඒ සියලු ප්‍රයත්න අසාර්ථක විය.

ඒ සුදු වෑන් රියදුරෙකු සහ ආබාධිත රණවිරුවන් සමග ගෝඨාභය රාජපක්ෂට එරෙහිව මාධ්‍ය හමු පැවැත්වීමට පෙරය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස