කොරෝනා වසංගතයෙන් රට බේරගැනීමේ වරදට එල්ලුම් ගස් යන්න සූදානම්! – අජිත් රෝහණ

April 10, 2020 at 1:01 pm | by emanisa.lk

කොරෝනා වසංගතයෙන් රට බේරා ගත් පසුුු ඒ වෙනුවෙන් ගත් තීන්දු තීරණ නිසා ngoකරුවන්  සහ අන්තවාදීන් තමන් එල්ලුම් ගස් යැවීමට කටයුතු කළහොත් ඊට තමන් බිය නොවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

“අපි අපි හිතන්න ඕන රටක් විදියට අපි වැනසෙනවද නැද්ද කියලා විතරයි. දවසකට 1000ක් මේ වසංගතයෙන මැරුණොත් මාසෙකට 30000ක්.

ලෝකේ අනිත් රටවල් එක්ක බලද්දි අපි ඉන්නේ යම් හොද තැනක. මේ නීති ක්‍රියාත්මක නොකර මේවා කරන්න බෑ.

අපි ගන්න තීන්දු තිරණවලින් පස්සේ මේ වසංගතයෙන් ගොඩ එන්න පුුළුවන්කම ලැබුණොත් ඒ ගත්තු තීන්දු තීරණවල මොනයම් හෝ අඩුපාඩුවක් එන්.ජී.ඕ.හරි නැත්තම් යම් අන්තවාදීන් පිරිසක් හරි පෙන්නලා අජිත් රෝහන පෝ්රකයට යවන්න ඕන කියලා තීන්දු කළොත් ඒ පෝරකයට යන්න මම බයවෙන්න නැහැ.”

සිරස රූපවාහිනී වැඩසටහනකට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස