කුඩා සාමනේරයන් වහන්සේලාට ම්ලේච්ඡ ලෙස පහර දෙන පව්කාරයා කවුද! (video)

September 10, 2019 at 6:42 pm | by emanisa.lk

කුඩා සාමනේරයන් වහන්සේලා දෙනමකට ම්ලේච්ඡ ලෙස පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජජාලාවල සංසරණය වෙයි.

මේ ආකාරයට දරුවකුට වුව පහර දීමට කිසිම දේමාපියකුට අයිතයක් නොමැති අතර බෞද්ධ භික්ෂූන් වහන්සේලාට පහර දීමට ගිහියකුට කිසිදු අයිතියක් නොමැත.

මෙම අපරාධය සිදු වූ ස්ථානය හෝ අදාළ පහර දීම කරන පුද්ගලයා හෝ ප හර දීමට ලක්වන භික්ෂූන් වහන්සේලා පිළිබඳ මෙතෙක් හෙළි වී නොමැත.

මේ පුද්ගලයා හඳුනා ගෙන වහාම නීතිය හමුවට පැමිණයවීම බලධාරීන්ගේ යුතුකමය. මෙවැනි ළමා හිංසන අපරාධ නැවත නොවන තැනට වගබලා ගැනීම සමාජ වගකීමකි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස