Corona# අදත් 67ක් පූර්ණ සුවය ලබති! සුවපත් පිරිස 1000 ඉක්මවයි!

June 9, 2020 at 1:50 pm | by emanisa.lk

කොරෝනා ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 67දෙනෙකු සුවය ලබා අද(09) පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

ඒ අනුව, සුවය ලබා පිටව ගිය මුළු පිරිස 1057කි.

මේ වනවිට පුද්ගලයන් 1857දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති අතර 11 දෙනෙකු මිය ගොසිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව