Corona# ඊයේ ආසාදිතයන් 10ක්! මුළු ගණන 935යි! සුවපත් පිරිස 50% ඉක්මවයි!

May 16, 2020 at 9:03 am | by emanisa.lk

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 935 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 10 දෙනෙකු වාර්තා වී ඇත. ඒ අතරින් 9 දෙනෙකු නාවික හමුදා සෙබළුන් වන අතර අයෙකු නාවික සෙබළකු ඇසුරු කළ අයෙකි.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 449 ක් වේ.

මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 477 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස