Corona# නව ආසාදිතයන් 11ක්! මුළු ආසාදිතයන් 1068ක්! දින22කින් බාහිර සමාජයෙන් රෝගීන් නෑ!

May 23, 2020 at 9:33 am | by emanisa.lk

ඊයේ රාත්‍රිය වන විට තවත් කොරෝනා ආසාදිතයින් නවදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ඊයේ නව ආසාදිතයන් 11 දෙනෙකු වාර්තා වී ඇති අතර මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1068 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත් ගෙවුණු දින 22 ක කාලය තුළ බාහිර සමාජයෙන් කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවීම විශේෂත්වයකි.

ඊයේ වාර්තා වූ රෝගීන් නාවික හමුදාවෙන් සහ විදෙස් රටවල සිට පැමිණි දෙදෙනෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස