හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා තලංගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
ඒ අද (11) පස්වරුවේ තලංගම පොලීසිය හමුවේ පෙනී සිටි අවස්ථාවේ දීය.
සිය පියාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂයක් ඉල්ලා, මරණ තර්ජන කිරීම ඔහුට එරෙහිව ඇති චෝදනාවයි.