කප්පම් ඉල්ලා තර්ජනය කළ මර්වින් පුත් මාලක සිල්වා අත් අඩංගුවට!

August 11, 2020 at 10:09 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා තලංගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

ඒ අද (11) පස්වරුවේ තලංගම පොලීසිය හමුවේ පෙනී සිටි අවස්ථාවේ දීය.

සිය පියාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂයක් ඉල්ලා, මරණ තර්ජන කිරීම ඔහුට එරෙහිව ඇති චෝදනාවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස