පොහොට්ටුව එදා මහමේරු පර්වතේ වගේ! අද නිකන් හුඹහක් වගේ! – මර්වින්

June 19, 2020 at 10:09 am | by emanisa.lk

ආණ්ඩුවට දැන් මාස හයක් වන බවත් මේ කාලය තුළ ආණ්ඩුවේ ජනප්‍රියතාව ඍණ තත්ත්වයට පත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂ අනුරාධපුරා දිස්ත්‍රික් අපේක්ෂක ආචාර්ය මර්වින් සිල්වා පවසයි.

ඇමතිවරු ඉඩම් අල්ලන බවත් ගස් කපන බවත් රාජ්‍ය බලය අයුතු ලෙස භාවිත කරන බවත් හෙතෙම පෙන්වා දෙයි.

ආණ්ඩුව ආරම්භයේ මහාමේරු පර්වතය වැනි බවත් මේ වන විට හුඹහක් බවට පත්ව ඇති බවත් ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස