කටුනායක අපනයන සැකසුම් කලාපයේ පෞද්ගලික ආයතන පරිශ්රයක ගබඩා කර ඇති අපද්‍රව්‍ය කන්ටේනර්, යළි එම රට වෙත ප්‍රතිඅපනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
පසුගිය ආණ්ඩු සමයේ මෙම කසළ තොගය ලංකාවට ගෙන එනු ලැබිණි.
ඒවා නැවත රටින් බැහැර කරන්නේ අභියාචනාධිකරණය ඉකුත්දා ලබා දුන් තීරණයකට අනුවය.