හිටපු රාජ්‍ය අමාත්‍ය ගාමිණි ලොකුගේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ආරම්භ කරන ලද COVID – 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල සඳහා රුපියල් මිලියන 10ක මුදලක් පසුගියදා ලබා දෙන ලදී.
සිය මාසික වටුප ‘කොවිඩ් – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂක අරමුදලට පරිත්‍යාග කරමින් සහෝදර අමාත්‍යාංශ සේවකයන්ට ද සිය දිනක වැටුප පරිත්‍යාග කරන ලෙස හිටපු ඇමැති ඩලස් අලහප්පෙරුම ආරාධනා කරයි. ඔහු ද සිය මාසික වැටුප පෙර කී අරමුදල සඳහා පරිත්‍යාග කළේය.