කොරෝනා අරමුදලට ගාමිණි ලොකුගේ රුපියල් කෝටියක් පරිත්‍යාග කරයි!

April 8, 2020 at 4:14 pm | by emanisa.lk

හිටපු රාජ්‍ය අමාත්‍ය ගාමිණි ලොකුගේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ආරම්භ කරන ලද COVID – 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල සඳහා රුපියල් මිලියන 10ක මුදලක් පසුගියදා ලබා දෙන ලදී.

සිය මාසික වටුප ‘කොවිඩ් – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂක අරමුදලට පරිත්‍යාග කරමින් සහෝදර අමාත්‍යාංශ සේවකයන්ට ද සිය දිනක වැටුප පරිත්‍යාග කරන ලෙස හිටපු ඇමැති ඩලස් අලහප්පෙරුම ආරාධනා කරයි. ඔහු ද සිය මාසික වැටුප පෙර කී අරමුදල සඳහා පරිත්‍යාග කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස