එජාප නායකත්ව අර්බුදය විසඳන්න තිස්ස සූදානම්!

January 29, 2020 at 10:32 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ශයේ ඇතිව තිබෙන අර්බුදය විසඳීම සඳහා පසුගිය කාලයේදී විවිධ ක්‍රියා මාර්ග ගත්තේය.

නමුත් මේ වන විටත් පක්ෂ අර්බුදය පවතින අතර එය සමනය කරමින් එජාප නායක රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මඟි කිරීමේ කටයුත්ත එම පක්ශයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක භාර ගෙන තිබේ.

ඒ අනුව ඉදිරියේදී ඔහු මැදිහත් වී සාසාක වට කිහිපයක් පැවැත්වීමට නියමිත බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස