හිරගෙදර ආශීර්වාදයක් බව කී චතුරත් අතුරුදන්! දුරකතනය තවත් ග්‍රාහකයකුට සම්බන්ධ කරලා! රාජිත සඟවන මෙහෙයුම්කරු චතුර!

December 26, 2019 at 4:46 pm | by emanisa.lk

හිටපු ඇමති රාජිත සේනාරත්නගේ පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න ද නිවසින් අතුරුදහන්වී ඇත.

රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට ඔහුගේ නිවාස දෙකකට ගිය අවස්ථාවේ දී එම නිවාසවල චතුර සේනාරත්න ද සිට නැත.

චතුර සේනාරත්නගේ ජංගම දුරකතනය වෙනත් පුද්ගලයෙකුගේ දුරකථනයකට සම්බන්ධ කර ඇත.

ආරංචි මාර්ග වාර්තා කරන්නේ චතුර සේනාරත්න විසින් රාජිත සේනාරත්න මහතාගේ කට්ටි පැනීම් සංවිධානය කරමින් සිටින බවය.

කෙසේ වුවද පාඨලී චම්පක අත්අඩංගුවට ගත් අවස්ථාවේ චතුර සේනාරත්න ප්‍රකාශ කළේ අරගලය සහ හිරගෙවල් තමන්ට ආශීර්වාදයක් බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස