2015 ජනාධිපතිවරණයට එජාපය මුහුණ දුන්නේ වසර ගණනාවක් විපක්ෂයේ සිට වුවද මෙවර ජනාධිපතිවරණයට මුහුණ දෙන්නේ වසර හතරහමාරක් රට පාලනය කර නිසා තියුණු තරඟයක් නිර්මාණය වී ඇතැයි ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
කෙසේ වුවද එජාපයට මෙවර මාකර්ට් කළ හැකි හොඳ අපේක්ෂයකු ලැබී ඇති බවත් කිසිදු චෝදනාවක් නැති සජිත් ගම්වල හොඳට මාර්කට් කළ හැකි භාණ්ඩයක් බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.
සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයෙන් ජයගන්නා නමුත් ඒ වෙනුවෙන් මහන්සි වී කටයුතු කළ යුතු යැයි හෙතෙම අවධාරණය කළේය.