සජිත් වගේ උගත් අපේක්ෂයෙක් එජාපයෙන් දාපු නිසා පොහොට්ටුව සටන අතහැරලා! – හරීන්

September 28, 2019 at 10:44 am | by emanisa.lk

එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පිළිබඳ ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල, පාඨලි චම්පක කියන දේවල් පිළිබඳ ජනතාව තේරුම්ගනු ඇතැයි ඇමති හරීන් ප්‍රනාන්දු පවසයි.

සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාපන සුදුසුකම් පිළිිබඳ ප්‍රශ්නයක් ඇත්නම් ගම්මන්පිලට සජිත් ප්‍රේමදාස සමග විවාද කර දෙදෙනාගේම දැනුම රටට ප්‍රදර්ශනය කළ හැකි යැයි ද ඇමතිවරයා සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස වැනි උගත් දවසේ පැය 24න් 20ක් ජනතා සේවයට කැපකරන ගමේ නායකයකු එජාපයෙන් ඉදිරිපත් වීම නිසා පොහොට්ටුවට මැතිවරණ සටන අතහරින්න වී ඇති බව ද ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස