හර්ෂ ද සිල්වාගේ ප්‍රතිපත්ති දේශපාලන රෙදි ගැලවෙයි! ගෝඨාට විරුද්ධව මඩ පෝස්ටර් බෙදා අතේ මාට්ටු! (video)

November 11, 2019 at 8:55 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට අපහාස වන ලෙස මුද්‍රණය කළ අත් පත්‍රිකා තොගයක් බෙදා හැරීමේ නිරතව සිටි අයකු අල්ලා ගැනීමෙන් පසු අදාළ නියෝගය දුන් ඇමැති හර්ෂ ද සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු අත්අඩංගුවට ගෙන ඇත.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රචාරණ දැන්වීම් අතර තිබුණු එම පත්‍රිකා තොගය හමු වූයේ නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ නිවෙස් වෙත බෙදාහරිමින් තිබියදීය.

ආචාර්ය හර්ෂ ද සිල්වා මාධ්‍ය හමුවක් කැඳවමින් මේ පිළිබඳ තමා ගෝඨාභය රාජපක්ෂ දැනුම්වත් කළ බව සඳහන් කළ ද එහි කිසිදු සත්‍යතාවක් නොමැති බව ද අනාවරණය විය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස