පාර්ලිමේන්තු මන්ත්රී චතුර සේනාරත්න පසුගිය වසර පුරාම පාර්ලිමේන්තුව අමතා ඇත්තේ එකම වාරයක් පමණි.
රටේ සිදුවන සියලු දේශපාලන පෙරළිවලට නායකත්වය දෙන නායකයන්ට උපදෙස් දෙන චතුර සේනාරත්න පසුගිය වසර 4 1/2ක පමණ කාලය තුළ පාර්ලිමේන්තුව පැමිණ ඇත්තේ දින 128ක් පමණි. ඒ කාලය තුළ පාර්ලිමේන්තුව දින 388ක් කැඳවා තිබේ.