වැඳලා කියන්නම් එක හොරෙක්වත් ආයේ පාර්ලිමේන්තු එවන්න එපා! – චතුර

February 21, 2020 at 6:42 am | by emanisa.lk

එළඹෙන මැතිවරණයේදී කිසිම හොරෙක් වංචාකාරයෙක් පාර්ලිමේන්තුවට නො එවන ලෙස එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඔහු මෙම ඉල්ලීම සිදුකළේ පසුගියදා (19) පාර්ලිමේන්තුව අමතමිනි.

”එකම ඉල්ලීමයි කරන්නේ, අප්‍රේල් 25 වෙනිදට මේ රටේ ජනතාවගෙන් දෙපා නැමද ඉල්ලන්නේ එක හොරෙක්ව නැවත මේ 225 ඉන්දවන්න එපා කියන ආදරණීය ආයාචනයයි.”

රජිත සේනාරත්නට බාල ඖෂධ ගෙන ඒම, නෙවිල් ප්‍රනාන්දු රෝහලට රාජ්‍ය මුදල් යෙදවීම වැනි චෝදනා ගණනාවක් එල්ල වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස