විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කොරෝනා ආසාදිතයෙකුගේ දෙවැනි පෙළ ආශ‍්‍රිතයෙක් ලෙස හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි පවසයි.
ඒ බව වහාම සෞඛ්‍ය අංශ විසින් ඔහුට එ් බව දැනුවත් කර ඇතැයිද ඇමතිවරයා පැවසීය.
යාල හෝටලය ආශ්‍රිතව කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමග සජිත් ප්‍රේමදාස මෙසේ ආශ්‍රිත වී ඇතැයි ඇය සඳහන් කළාය.
පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් සෞඛ්‍ය ඇමැතිවරිය මේ බව කියා සිටියාය.
මීට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ තමාට සෞඛ්‍ය අවශ්‍ය විසින් ලබාදුන් උපදෙස් එලෙසින්ම ක්‍රියාත්මක කළ බවයි.